Light Vehicle Driver

  • quiktpak
  • Gelioya, Central Province, Sri Lanka
  • Nov 15, 2017
Full time Manufacturing

Job Description

Quitkpak (Pvt) Ltd needs immediate vacancies for the position of Light Vehicle Driver

# POSITION: Light Vehicle Driver
============================

# REQUIREMENTS:
*Male only
*Age should be 35-45
*Should carry a valid driving license
*Should be able to drive both auto and manual vehicles
*Should be able to work flexibly
*Candidates should be around Kandy (Gelioya, Gampola, |Weligalla, Daulaga)

# BENEFITS:
* Salary35,000 - 40,000.
* Accommodation provided.
* Leaves are given on Poya days and Sundays.
* Personal loan facilities (interest free).
*EPF/ETF

# HOW TO APPLY:
Quitkpak පුද්ගලික ආයතනය සඳහා පලපුරුද රියැදුරෙකු අවශ්යrවී ඇත.

# ස්ථානය: රියදුරු
=================================

#අවශ්යතාවය:
*වයස අවුරුදු 35-45
* වසර 5 වැඩි පලපුරුද්දක් ඇත්නම් අමතර සුදුසුකමකි .
*Kandy අවටින් විශේෂයි (Gelioya, Gampola, Weligalla, Daulagala)

#ප්රdතිලාබ:

* වැටුප 35,000 - 40,000. .
* නවාතැන් සපයනු ලැබේ.
* නිවාඩු දිනයන් පෝය දිනවල සහ ඉරිදා දිනයන්හි නිවාඩු ලබා දේ.
* පෞද්ගලික ණය පහසුකම් (පොලී රහිත).
*සැහැල්ලු රථ සදහා රියදුරු බලපත්රයක් තිබිය යුතුය
*etf /epf ලබාදේ

# ඉල්ලුම් කළ යුතු ආකාරය:
Quitkpak (Pvt) Ltd
No : 325, Angalakumbura,
Muruthagahamula,
Kandy.